මගේ ජිවිතයේ විශේෂ අවස්ථා
මෙම ඡයාරෑපයෙන් දැක්වෙන්නේ බලපිටිය කොට්ඨාශයේ ප්‍රථම වථාවට හා අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේ වසර 135 ක ඉතිහාසයේ ප්‍රථමවථාවට ජනාධිපති බලදක්ෂ සම්මානය දිනා ඊට අදාල රන් පදක්කම දකුණු පලාත් ගරැ ප්‍රධාන අමාත්‍ය ෂාන් විජලාල් මහතා පැලදු අවස්ථාවයි.
____________________________________________________________________________________________________________________________
අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේ 2005-2006 වසර වල ප්‍රධාන ශිෂ්‍ය නායක පදක්කම හිටපු විදුහල්පතිනි ඊ. එම්. ඥානවති මහත්මිය විසින් පළදන අවස්ථාව